• Shuffle
    Toggle On
    Toggle Off
  • Alphabetize
    Toggle On
    Toggle Off
  • Front First
    Toggle On
    Toggle Off
  • Both Sides
    Toggle On
    Toggle Off
  • Read
    Toggle On
    Toggle Off
Reading...
Front

Card Range To Study

through

image

Play button

image

Play button

image

Progress

1/92

Click to flip

Use LEFT and RIGHT arrow keys to navigate between flashcards;

Use UP and DOWN arrow keys to flip the card;

H to show hint;

A reads text to speech;

92 Cards in this Set

  • Front
  • Back

ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය එකතුවෙලා ඕස්ට්‍රේලියාවේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන සබ්මැරීන සඳහා උදව් කරන ගිවිසුම කුමක්

AUKUS

මෑතකදී බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුව ඇමතු රෝබෝවරිය කවුද?


Ai-Da

මොනෑෂ් විශ්ව විද්‍යාලය මගින් ලංකාවේ ඩෙංගු රෝගය මර්දනයට හඳුන්වා දුන් බැක්ටීරියාව කුමක්ද?


Wolbachia

සංවර්ධනය පදනම් කරගෙන ලෝක සිතියම උතුර හා දකුණ ලෙස වෙන්කරන ලද ආර්ථික විද්‍යාඥයා කවුද

විලී බ්‍රැන්ඩිඩ් Willey Brandt

ලොව පළමු බලශක්ති අර්බුදය ඇති වූ වසර

1973

ලෝක වෙළෙඳ සංගමය ආරම්භ කිරීමට මුල් වූ ගැට්(GATT)සංවිධානයේ අටවන වටය හඳුන්වන නම කුමක්ද

උරගුවේ වෙළඳ වටය

18 හා 19 වන සියවස් වලදී අප්‍රිකාවෙන් ඇමරිකාවට අලෙවි වූ ප්‍රධානතම වෙළඳ භාණ්ඩය කුමක්ද?

නීග්‍රො ජාතිකයන් වහලුන් ලෙස

සීමාසහිත සම්පත් ඇති ලෝකයක අසීමිත වර්ධනයක් සිදුකළ නොහැකි බව අවධාරණය කරමින් 1972 දී ප්‍රකාශයට පත් කළ ලෝක ප්‍රසිද්ධ වාර්තාවේ නම කුමක්ද

වර්ධනයේ සීමා The Limits to Growth

ලදරු මරණ අනුපාතිකය අඩුම සාක් කලාපීය රට

ශ්‍රී ලංකාව

උපතේදී ආයු අපේක්ෂාව වැඩිම සාක් කලාපීය රට

මාලදිවයි

ලෝක වෙළෙඳ සංවිධානය පිහිටවූ වර්ෂය

1995 ස්විට්සර්ලන්ත ජිනීවා

ප්‍රථම නෝට්ටු කාණ්ඩයේ වටිනාකම

රුපියල හා රුපියල් 10 /1950 හයවන ජෝර්ජ් රජුගේ උඩුකය

දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රාථමික කොටසට අයත් කර්මාන්ත මොනවාද

කෘෂිකර්මාන්තය, අමුද්‍රව්‍ය නිස්සාරණය

1991 දී තම මහ බැංකුව ව්‍යවහාර මුදල් මණ්ඩලයක් බවට පත්කරන ලතින් ඇමෙරිකානු රටක් පසුව එම ක්‍රමය අසාර්ථක වූ පසුව 2002 වසරේදී අත්හැර දමනවා.මේ රට කුමක්ද

ආජන්ටිනා

පෙක් සංවිධානය බිහිකිරීමට මුල් වූ ලතින් ඇමෙරිකානු රට

වෙනිසියුලාව

සංවර්ධනය පිළිබඳව කතා කිරීමේදී උතුරු හා දකුණු රටවල් ලෙස හැඳින්වෙන්නේ මොනවාද

උතුරු- සංවර්ධිත රටවල්, දකුණු- ඌන සංවර්ධිත රටවල්

ව්‍යවහාර මුදල් මණ්ඩල පනත ස්ථාපනය කරන ලද වසර

1884

ශ්‍රී ලංකාව පාවෙන විනිමය අනුපාතික ක්‍රමයකට හැඩගැසුණු වසර

2001

ලෝක බැංකුවට විකල්පයක් වශයෙන් බ්‍රික්ස් සංවිධානය විසින් නිර්මාණය කරන ලද බැංකුව

නව සංවර්ධන බැංකුව- චීනය

ලෝකයේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ඉහළම රට

නෝර්වේ

මේ මෑතකදී බිහි වූ ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුව සඳහා ශ්‍රී ලංකා ත්සන් තැබූ වසර හා එහි මූස්ථානය පිහිටි රට

චීනය - 2015

චීනය සමරබර් සහල් ගිවිසුම ක්‍රියාත්මක කළ අගමැති

ඩඩ්ලි සේනානායක


අත්සන් කලේ ආර් ජී සේනානායක

විවෘත ආර්ථිකය හඳුන්වා දෙන සමයේ සිටි මුදල් මැතිවරයා

රොනී ද මෙල්

මානව සංවර්ධන දර්ශකයේ නිර්මාපකයන්

ඉන්දියාවේ අමාත්‍යා සෙන් සහ පකිස්ථානයේ මහබුබ් උල් හක්

පුනර්ජනනීය බල ශක්තිය භාවිතා කරන ලෝකයේ ප්‍රධාන රටවල් තුන

1.නෝර්වේ 2. කොලොම්බියා 3.නවසීලන්තය

කොළඹ ක්‍රමය හඳුන්වාදීමට සහයෝගය දැක්වූවන් කවුද

ජේ.ආර් ජයවර්ධන සහ ඕස්ට්‍රේලියානු නියෝජිත සර් ර්සි ස්පෙන්ඩර්

UNFPA

එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල

අලිබබා සමාගමේ නිර්මාතෘ

ජැක් මා

ශ්‍රී ලංකාවට gsp+ මුල්ම වතාවට ලැබුණු වර්ෂය

2005

කොළඹ වරාය නගරය ඉදිකරන චීන සමාගම

china harbor engineering

ශ්‍රී ලංකාවට දුම්කොළ හඳුන්වා දෙන ලද්දේ කුමන ජාතිකයන්ද

පෘතුගීසීන්

අනුරාධපුර යුගයේදී මුල් වර්ග භාවිතා කරන ලද මෙරට පළමු ව්‍යවහාර මුදල් ඒකකය හඳුන්වන්නේ කුමන නමකින්ද

කහප

කාසි වල සිය නම ඇතුළත් කොට ඒවා නිකුත් කළ පළමු සිංහල රජු

විජයබාහු රජු පොළොන්නරු යුගයේදී

මහනුවර යුගයේදී සිංහලෙන් තුට්ටු ලෙස හැඳින්වූ ලන්දේසි කාසිය කුමක්ද

ස්ටීවර්

ලෝක ආර්ථික සමුළුව පවත්වන්නේ කොහේද

සෑම වසරකම ජනවාරි මස ස්විට්ර්ලන්තයේ ඩාවොස් නුවර

ව්‍යාග්‍ර ආර්ථිකයක් ඇති ආසියානු රටවල් හතර

සිංගප්පූරුව දකුණු කොරියාව තායිවානය hongkong

මෙවර එක් දින ක්‍රිකට් ලෝක කුසලානය ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළේ කීවෙනි වරටද

6

සෝවියට් දේශය 1959 දී මුල්වතාවට සඳ තරණය සඳහා යොදාගත් යානය

ලූනා 1

අත්ලාංතික් සාගරය සහ පැසිපික් සාගරය සම්බන්ධ කරන ලෝක ප්‍රසිද්ධ ඇල

පැනමා ඇ

උතුරු කොරියාව සහ දකුණු කොරියාව වෙන් කරන අක්ෂංස රේඛාව

38

යුක්‍රේනයේ 1986 දී සිදුවූ විශාල න්‍යෂ්ටික අනතුර

චර්නොබිල්



2011 ෆුකුශිමා ජපන්

බලපත්‍ර ලාභී වාණිජ බැංකු ගණන

24

බලපත්‍රලාභී විශේෂිත බැංකු ගණන

6

දේශිය හා විදේශීය බැංකු ඒකක ගණන

13 & 11

1970 වසරේ දී ඇමරිකානු උදව් ඇතිව චිලී රටේ වාමාංශික ආණ්ඩුව පෙරළා දැමීමෙන් සියදිවි නසා ගත්තේය සැලවෙන ප්‍රසිද්ධ වාමාංශික දේශපාලඥයා කවුද

සැල්වදෝර අයියන්දේ

රතුකුරුස සංවිධානය පිහිට වූ වසර

1863

සේවක අර්ථසාධක අරමුදලේ නිර්මාතෘ

1958 දී ටී බී ලංරත්න

මහා බ්‍රිතාන්‍යයට අයිති රටවල් මොනවාද

වෙල්ය එංගලන්තය ස්කොට්ලන්තය

ඇමෙරිකා uk යුරෝපා සංගමය ජාතීන් අතර පොදු විනිමය අනූපාතයක් සඳහා 1944 සිට ක්‍රියාත්මක වූ ව්‍යාපෘතිය කුමක්ද

බ්‍රෙට්න්වූඩ්ස් ක්‍රමය

පොදු දේපොළ ක්‍රමය යම් විශේෂ අවස්ථාවන්හිදී වැදගත් වුවත් සාමාන්‍ය රටක පැවතිය යුත්තේ පෞද්ගලික දේපොළ ක්‍රමයයි. මෙම ප්‍රකාශය කාගේද

ලියෝ ටොල්ස්ටෝයි ( සෝවියට්)

මේන් ඛාන් - කෘතිය රචකයා කවුද

හිට්ලර්

ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාණ්ඩුකාරවරයා

හෙන්රි මන්ක් මේසන් මුව

කාන්තාවන් සීයකට සිටින පිරිමින් ගණන හඳුන්වන නම

පුමිතිරි අනුපාතිකය

සාපල්‍යතා අනුපාතිකය ගණනය කිරීම සඳහා යොදාගන්නා ගැහැණුන්ගේ වයස් සීමාව

15-49

අල් ජසීරා පුවත් සේවය අයත් රට

කටාර්

ජාතික ඇඳුම් පතක් ගැනීමට සම්පූර්ණ කළ යුතු වයස

15

cop 29 පැවැත්වෙන රට

අසර්බයිජානය

පළාත් පාලන ආයතනයක නිල කාලය

4

ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියට අනුව අම්ලකර වායුව වැඩිපුරම විමෝචනය කරන රටවල් අනුපිළිවෙල

චීනය ඇමෙරිකාව ඉන්දියාව රුසියාව ජපානය

මහා බැංකුවේ පළමු ප්‍රාදේශීය කාර්යාලය පිහිටවූ වසර

1981 මාතර


1982 අනුරාධපුර


1985 මාතලේ


2010 යාපනය තිරිකුණාමලය


2015 කිලිනොච්චි


2016 නුවරඑළිය


2017 කෙලිනොච්චි යාපනය ඒකාබද්ධ කිරීම


ඉන්දියාවේ සිලිකන් නිම්නය

බැංගලෝ

මිනිසුන් ලක්ෂයකට වැඩිම වෛද්‍යවරුන් සිටින රට

කියුබා

තොරතුරු දැනගැනීමේ පනතේ අංකය

2016 අංක 12, 2017 සිට ක්‍රියාත්මකයි

චීන ජාතික පාහියන් භික්ෂුව ලංකාවට පැමිණි වසර

ක්‍රිස්තු වර්ෂ 412

ඡන්දයෙන් පත්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණන 196 ක් බව දැක්වෙන ව්‍යවස්ථා සංශෝධනය කුමක්ද

14

ඊසාන දිග මෝම සක්‍රීය වන කාලය

දෙසැම්බර් පෙබරවාරි

සංවහන වැසි ලැබෙන කාලය

මාර්තු අප්‍රේල්

මුලින්ම ඉර උදාවෙන දූපත් දෙක

සැමෙන්වා, කිරිබත් (පැසිපික් සාගරයේ)

මෙරට සෙනෙට් මණ්ඩල ක්‍රමය අහෝසි වූ වසර

1972

එක්සත් ජනපද ජනාධිපතිවරයට පත් වූ හොලිවුඩ් නළුවා

ronald rager

ඇමරිකාවේ ප්‍රථම ජනාධිපති

1789 ජෝර්ජ් වොෂින්ටන්

ලාබාලම ඇමෙරිකන් ජනපති

තියඩෝර් රූස්වෙල්ට්

1861 පත් වූ 16 වන ඇමරිකන් ජනපති

ඒබ්‍රහම් ලින්කන්

44 ඇමෙරිකන් ජනපති

බැරක් ඔබාමා

පාලකයා දාර්ශනික විය යුතුය යන යහපත් රාජ්‍ය කරන අවශ්‍ය න්‍යාය ඇතුළත් කෘතිය

ප්ලේටෝ ගේ ද රිපබ්ලික්

නිරක්ෂයට කැපෙන රටවල් ප්‍රමාණය

13

2000 -2015 තෙක් ක්‍රියාත්මක වූ සහස්‍ර සංවර්ධන ඉලක්කවලින් ශ්‍රී ලංකාව අත් කරගත් ඉලක්ක 3

මැලේරියාව තුරන් කිරීම


මාතෘ සෞඛ්‍ය


ළදරු මරණ අවම කිරීම



3/8

සාමදාන විනිශ්චකරුවන් පත් කරන්නේ

අධිකරණ ඇමැති

සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රතිවිරුද්ධ අතර භ්‍රමණය වන ග්‍රහයා

සිකුරු

යුද්ධය ඇතිවන්නේ මේ සිත් තුළය එබැවින් සාම කඳවුරු බැඳිය යුත්තේද මිනිස් සිත් තුළය එක්සත් ජාතීන්ගේ කුමන අනුබද්ධ ආයතනයේ තේමා වේද

unesco

1971 වසරේ ආරම්භ කරන ලද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් මුල්ම වතාවට හැදුනුපතක් නිකුත් කරේ කුමන වසරේදීද

1972 සිරිමාවෝ

උතුරු පළාතේ තල් වගාව ආරම්භ කරන ලද්දේ කුමන ජාතීන්ද

මලබාර් ජාතිකයින්

කතකලී අයත් වන්නේ ඉන්දියාවේ කුමන ප්‍රාන්තයට ද

කේරළය

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් ගම්මිරිස් වගා කරන දිස්ත්‍රික්ක

මහනුවර මාතලේ බදුල්ල

නූතන ඔලෙම්පිකිරි පියා ලෙස හඳුන්වන්නේ කවුද

පියරේ තුඹටින්

නූතන තාරකා විද්‍යාවේ පියා ලෙස හඳුන්වන්නේ කවුද

නිකලස් කොපර්නිකස්

සූරිය මල් ව්‍යාපාරය


ගල්ඔය ව්‍යාපාරය


තරුණ බෞද්ධ සංගමය


අමද්‍යප සභාව


යන සංගමයන්හි ආරම්භක නායකත්වය පිළිවෙලින්

N M Perera


D S සේනානායක


ඩීබී ජයතිලක


FR සේනානායක

බයිකල් විල පිහිටා ඇති රට

රුසියා

ලෝකයේ දිගම කඳු පන්තිය වන ඇන්ඳීස් පිහිටා ඇති මහද්වීපය

දකුණු ඇමරිකාව

පුල් එළිය කෘතිය සඳහා පදනම් වන දිස්ත්‍රික්කය

අනුරාධපු


M D H සෙනෙවිරත්න

2023 අගෝස්තුවේ දරුණු ලැව් ගින්නක් ඇතිවූ ඇමෙරිකා ප්‍රාන්තය කුමක් ද

හවායි

බ්‍රිතාන්‍යයේ නව විදේශ ඇමති ලෙස පත්වූ හිටපු අගමැතිවරයා

ඩේවිඩ් කැමරන්