• Shuffle
    Toggle On
    Toggle Off
  • Alphabetize
    Toggle On
    Toggle Off
  • Front First
    Toggle On
    Toggle Off
  • Both Sides
    Toggle On
    Toggle Off
  • Read
    Toggle On
    Toggle Off
Reading...
Front

Card Range To Study

through

image

Play button

image

Play button

image

Progress

1/23

Click to flip

Use LEFT and RIGHT arrow keys to navigate between flashcards;

Use UP and DOWN arrow keys to flip the card;

H to show hint;

A reads text to speech;

23 Cards in this Set

  • Front
  • Back

අක්තපත්‍රය,නිල බල පත්‍රය

Credentials

ලොකු ඇතුලිය

Clay pan with a wide opening

අක්ෂය

Axis

අක්ෂාංශ,සමක රේකාවට සමාන්තරව විහිදෙන මනංකල්පිත රේඛාව

Latitude

අකටයුතු

Misdeeds,Blunders

අකමැති,නොරිසි,නොරුස්සනා

Reluctant,unwilling

කරුණාවන්ත ,අනුකම්පා සහිත

Compassion,feeling sorry,sympathetic

කමමැලි,වැඩෙහි නොයෙදෙන

Dormant,inactive

ක්‍රියාකාරී නොවන,කුසීත

Passive

අකරතැබ්බය

Mishap,unexpected misfortune

හේතුවක් නැතුව,නිකරුනේ

Baselessly,without cause


for no reason

අයහපත් පැවැත්ම,හැසිරීම

Misconduct,misbehavior

අකලට සුදු වුනු කෙස්

Premature gray hair

අකාර්යක්ෂමතාව

Inefficiency

අකීකරු

Disobedient

අකුණ

Thunder bolt

බුදුරජාණන් වහන්සේගේ හකු ඪාතුව

Jaw bone remains of the Buddha

දිනක ගමන

A day's march

ගලක් විසිකරන දුර

A stone's throw

රාත්තලක බර

A poun's weight

ඇගිලි තුඩු අග

At finger's ends

හදවතේ තෘප්තිය

Heart's content

ණුවනේ කෙලවර

Wit's end