• Shuffle
    Toggle On
    Toggle Off
  • Alphabetize
    Toggle On
    Toggle Off
  • Front First
    Toggle On
    Toggle Off
  • Both Sides
    Toggle On
    Toggle Off
  • Read
    Toggle On
    Toggle Off
Reading...
Front

Card Range To Study

through

image

Play button

image

Play button

image

Progress

1/48

Click to flip

Use LEFT and RIGHT arrow keys to navigate between flashcards;

Use UP and DOWN arrow keys to flip the card;

H to show hint;

A reads text to speech;

48 Cards in this Set

  • Front
  • Back

උෂ්ණත්වය ඉහළ යනවා

기온이 올라가다

උෂ්ණත්වය පහල යනවා

기온이 내려가다

ආර්ද්‍රතාවය වැඩී

습하다

වියළි

건조하다

ජනගහනය වැඩියි

인구가 많다

ජනගහනය අඩුයි

인구가 적다

සෙනඟ වැඩියි

복잡하다

නිස්කලංකයි

한적하다

ගමනාගමනය පහසුයි

교통이 편리하다

ගමනාගමනය අපහසුයි

교통이 불편하다

සද්දෙ වැඩියි

스끄럽다

නිශ්ශබ්දයි

조용하다

වාතය පිරිසිදුයි

공기가 맑다

ප්‍රසිද්ධයි

유명하다

කරුණාවන්තයි

친절하다

රස්නෙයි

뜨겁다

සීතලයි

차다

සීතලයි

차갑다

මස්

고기

මාළු

생선

එළවළු

채소

හරක් මස්

소고기

ඌරු මස්

돼지 고기

කුකුල් මස්

닭고기

එළු මස්

양고기

පොඟවනවා

담가다

ළූණු කොළ

බී ළූණු

양파

සුදු ළූණූ

마늘

අර්තාපල්

감자

කැරට්

당근

තම්බනවා

끓이다

මඳගින්නේ තම්බනවා

삶다

පුළුස්සනවා

굽다

බදිනවා

볶다

ගැඹුරු තෙලේ බදිනවා

튀기다

කොරියානු ජාතික ඇඳුම අඳිනවා

한복을 입다

අලුත් අවුරුදු චාරිත්‍ර කරනවා

세배하다

ආශිර්වාද කරනවා

덕담을 하다

ආශිර්වාද ලබනවා

덕담을 듣다

අලුත් අවුරුදු මුදල් දෙනවා

세뱃돈을 주다

අලුත් අවුරුදු මුදල් ලබාගන්නවා

세뱃돈을 받다

තොක්ගුක් කනවා

떡국을 먹다

අලුත් අවුරුදු ක්‍රීඩා කරනවා

윷놀이를 하다

ගමට යනවා

고향에 내려가다

නෑදෑ ගෙදරක යනවා

친척집에 가다

මළවුන්ට වඳිනවා

차례를 지내다

වඳිනවා

절하다