• Shuffle
    Toggle On
    Toggle Off
  • Alphabetize
    Toggle On
    Toggle Off
  • Front First
    Toggle On
    Toggle Off
  • Both Sides
    Toggle On
    Toggle Off
  • Read
    Toggle On
    Toggle Off
Reading...
Front

Card Range To Study

through

image

Play button

image

Play button

image

Progress

1/33

Click to flip

Use LEFT and RIGHT arrow keys to navigate between flashcards;

Use UP and DOWN arrow keys to flip the card;

H to show hint;

A reads text to speech;

33 Cards in this Set

  • Front
  • Back

2024 නොබැඳි ජාතීන්ගේ සමුළුවට සමගාමීව උගන්ඩාවේ කම්පාලා නුවරදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයා නිල වශයෙන් හමු වූ නේපාල අග්‍රාමාත්‍යවරයා කවුද

පුෂ්ප කමල් දහාල්

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරයා

එස් ජයශංකර්

උගන්ඩාවේ ජනාධිපති

යොවේරි මුසවේනි

නොබැඳි ජාතික සමුළුවේ 19වැනි රාජ්‍ය නායක සැසියේ තේමාව

හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම

අඟහරු ගවේෂණය සඳහා යවා ඇති නාසා රෝවර් දෙක මොනවාද

2012 - කිව්රියෝ සිටි


2021 - පර්සිවියරන්ස්

පර්සිවියරන්ස් අඟහරු ගවේෂණ රෝවරය මගින් යවන ලද හෙලිකොප්ටරය කුමක්ද

ඉංජිනුවිටි

ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂ කුමක්ද

කොංග්‍රස් පක්ෂයේ රාහුල් ගාන්ධි

සිංගප්පූරුවේ ජුලෝන් බර්ඩ් කුරුලු යන ආදර්ශයට ගෙන සකසා ඇති ලංකාවේ ප්‍රථම සංක්‍රමණික පක්ෂ උද්‍යානය කොහෙද

මහනුවර හන්තාන ප්‍රදේශය

වත්මන් ලෝකය මුහුණ දී ඇති දැවෙන අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා නව ගෝලීය මූල්‍ය ගිවිසුමක් සඳහා වන සමුළුව පැවැත්වූයේ කොහේද

ප්‍රංශයේ පැරිස් නුවර

භජ්රේ මස්ජීඩ් නම් මුස්ලිම් දේවස්ථානය ඉවත්කොට ඉන්දියාවේ උත්තර ප්‍රදේශ අයෝද්‍යාවේ තනන ලද හින්දු දේවස්ථානය කුමක්ද

රාම් මන්දිර්

මහ බැංකුවේ පාල මණ්ඩලයට සම්බන්ධ නව සාමාජිකයන් දෙදෙනා

රජීව් අමරසූරිය


මනිල් ජයසිංහ

බෙත්ලෙහෙම අද අයිති ප්‍රදේශය

පලස්තීනයේ බටහිර ඉවුර

icon of the seas වල මංගල ගමන

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා වල මියාමිනුවර සිට

ටාබි හිස්බුල්ලා සටන්කාමී කල්ලියේ රට

ඉරාක

සංචාරක මණ්ඩලයේ නව තේමාව

visit sri lanka

පලස්තීන නායක මොහොමඩ් අබ්බාසගේ සංවිධානය

ෆාටා

ශ්‍රී ලංකාවේ ඇමරිකන් තානාපති

ජූලි චංග්

බ්‍රිතාන්‍ය හා ශ්‍රී ලාංකා රාජතාන්ත්‍රික සබඳතාවලට හැත්තෑ පස් වසක් පිරීම නිසා මහබ්‍රිතාන්‍යයේ නියෝජනය කරමින් ලංකාවට පැමිණියේ කවුද

ඈන් කුමරිය

අගෝස්තු මාසයේදී ලංකාවට පැමිණි ජපන් විදේශ ඇමැති

හයාෂි යෝශිමාෂා

ඉන්දියානු විදේශ ඇමති

එස් ජයශංකර්

2023 වසරේ එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුව COP 28 පැවැත්වූ නගරය

Dubai expo

cop 28 සභාපති

සුල්තාන් අල් ජබර් - එක්සත් අරාබි එමීරාජයේ කර්මාන්ත සහ තාක්ෂණික ඇමති

2023 ජුලි මාසයේ තිරිකුණාමලයට පැමිණි ඉන්දියානු නාවික හමුදාව සතු නෞකාව කුමක්ද

kunjar

2023 වසරේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ පවත්වනු ලැබූ සැසිවාරය

78

මෑතකදී රනිල් වික්‍රමසිංහ හමු වූ දකුණු කොරියානු ජනපති

යූත් සූක්‍ යෙයෝල්

2023 අප්‍රිකානු දේශගුණික විපර්යාසය පිළිබඳ සමුළුව පැවැත්වූ නගරය

කෙන්යාවේ නයිරෝබි

ඊජිප්තු අගමැති

මුස්තාපා මැඩ්බොවිලි

ඉන්දීය ප්‍රධානයක් මත හඳුන්වා දී ඇති ඩිජිටල් හැඳුනුම්පතට අදාළ ජෛව තොරතුරු මොනවාද

කළු ඉංගිරියාව ඇඟිලි සලකුණ ලේ වර්ගය

ඇමෙරිකාවේ සෙනඩට සභාව ඉදිරියේ පෙනී සී සමාජ මාධ්‍ය ජාලා මොනවාද

facebook X snapchat tik tok ciscode

x ප්‍රධාන විධායක

ලින්ඩා යකරිනො

tik tok ප්‍රධාන විධායක

ශෝ ෂී චූ

musical.ly නමින් පුරාණයේ හැඳින්වූ වත්මන් ටිකක් tiktok හිමිකරු

ෂැන් යිමින්ග්

WIPO සංවිධානය මගින් සාදනු ලබන 3 ගෝලීය නව්‍යතා දර්ශකයේ ප්‍රථම ස්ථාන 4 සහ ශ්‍රී ලංකාවේ තත්ත්වය

1. ස්විටිසලන්තය


2. ස්වීඩනය


3. us


4. සිංගප්පූරුව



ලංකාව-90