Use LEFT and RIGHT arrow keys to navigate between flashcards;
Use UP and DOWN arrow keys to flip the card;
H to show hint;
A reads text to speech;
92 Cards in this Set
- Front
- Back
ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය එකතුවෙලා ඕස්ට්‍රේලියාවේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාකරන සබ්මැරීන සඳහා උදව් කරන ගිවිසුම කුමක්ද |
AUKUS |
|
මෑතකදී බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුව ඇමතු රෝබෝවරිය කවුද? |
Ai-Da |
|
මොනෑෂ් විශ්ව විද්‍යාලය මගින් ලංකාවේ ඩෙංගු රෝගය මර්දනයට හඳුන්වා දුන් බැක්ටීරියාව කුමක්ද? |
Wolbachia |
|
සංවර්ධනය පදනම් කරගෙන ලෝක සිතියම උතුර හා දකුණ ලෙස වෙන්කරන ලද ආර්ථික විද්‍යාඥයා කවුද |
විලී බ්‍රැන්ඩිඩ් Willey Brandt |
|
ලොව පළමු බලශක්ති අර්බුදය ඇති වූ වසර |
1973 |
|
ලෝක වෙළෙඳ සංගමය ආරම්භ කිරීමට මුල් වූ ගැට්(GATT)සංවිධානයේ අටවන වටය හඳුන්වන නම කුමක්ද |
උරගුවේ වෙළඳ වටය |
|
18 හා 19 වන සියවස් වලදී අප්‍රිකාවෙන් ඇමරිකාවට අලෙවි වූ ප්‍රධානතම වෙළඳ භාණ්ඩය කුමක්ද? |
නීග්‍රො ජාතිකයන් වහලුන් ලෙස |
|
සීමාසහිත සම්පත් ඇති ලෝකයක අසීමිත වර්ධනයක් සිදුකළ නොහැකි බව අවධාරණය කරමින් 1972 දී ප්‍රකාශයට පත් කළ ලෝක ප්‍රසිද්ධ වාර්තාවේ නම කුමක්ද |
වර්ධනයේ සීමා The Limits to Growth |
|
ලදරු මරණ අනුපාතිකය අඩුම සාක් කලාපීය රට |
ශ්‍රී ලංකාව |
|
උපතේදී ආයු අපේක්ෂාව වැඩිම සාක් කලාපීය රට |
මාලදිවයින |
|
ලෝක වෙළෙඳ සංවිධානය පිහිටවූ වර්ෂය |
1995 ස්විට්සර්ලන්තය ජිනීවා |
|
ප්‍රථම නෝට්ටු කාණ්ඩයේ වටිනාකම |
රුපියල හා රුපියල් 10 /1950 හයවන ජෝර්ජ් රජුගේ උඩුකය |
|
දල දේශීය නිෂ්පාදිතයේ ප්‍රාථමික කොටසට අයත් කර්මාන්ත මොනවාද |
කෘෂිකර්මාන්තය, අමුද්‍රව්‍ය නිස්සාරණය |
|
1991 දී තම මහ බැංකුව ව්‍යවහාර මුදල් මණ්ඩලයක් බවට පත්කරන ලතින් ඇමෙරිකානු රටක් පසුව එම ක්‍රමය අසාර්ථක වූ පසුව 2002 වසරේදී අත්හැර දමනවා.මේ රට කුමක්ද |
ආජන්ටිනාව |
|
ඔපෙක් සංවිධානය බිහිකිරීමට මුල් වූ ලතින් ඇමෙරිකානු රට |
වෙනිසියුලාව |
|
සංවර්ධනය පිළිබඳව කතා කිරීමේදී උතුරු හා දකුණු රටවල් ලෙස හැඳින්වෙන්නේ මොනවාද |
උතුරු- සංවර්ධිත රටවල්, දකුණු- ඌන සංවර්ධිත රටවල් |
|
ව්‍යවහාර මුදල් මණ්ඩල පනත ස්ථාපනය කරන ලද වසර |
1884 |
|
ශ්‍රී ලංකාව පාවෙන විනිමය අනුපාතික ක්‍රමයකට හැඩගැසුණු වසර |
2001 |
|
ලෝක බැංකුවට විකල්පයක් වශයෙන් බ්‍රික්ස් සංවිධානය විසින් නිර්මාණය කරන ලද බැංකුව |
නව සංවර්ධන බැංකුව- චීනය |
|
ලෝකයේ ඒක පුද්ගල දළ ජාතික ආදායම ඉහළම රට |
නෝර්වේ |
|
මේ මෑතකදී බිහි වූ ආසියානු යටිතල පහසුකම් සංවර්ධන බැංකුව සඳහා ශ්‍රී ලංකාව අත්සන් තැබූ වසර හා එහි මූලස්ථානය පිහිටි රට |
චීනය - 2015 |
|
චීනය සමග රබර් සහල් ගිවිසුම ක්‍රියාත්මක කළ අගමැති |
ඩඩ්ලි සේනානායක අත්සන් කලේ ආර් ජී සේනානායක |
|
විවෘත ආර්ථිකය හඳුන්වා දෙන සමයේ සිටි මුදල් ඇමැතිවරයා |
රොනී ද මෙල් |
|
මානව සංවර්ධන දර්ශකයේ නිර්මාපකයන් |
ඉන්දියාවේ අමාත්‍යා සෙන් සහ පකිස්ථානයේ මහබුබ් උල් හක් |
|
පුනර්ජනනීය බල ශක්තිය භාවිතා කරන ලෝකයේ ප්‍රධාන රටවල් තුන |
1.නෝර්වේ 2. කොලොම්බියා 3.නවසීලන්තය |
|
කොළඹ ක්‍රමය හඳුන්වාදීමට සහයෝගය දැක්වූවන් කවුද |
ජේ.ආර් ජයවර්ධන සහ ඕස්ට්‍රේලියානු නියෝජිත සර් පර්සි ස්පෙන්ඩර් |
|
UNFPA |
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල |
|
අලිබබා සමාගමේ නිර්මාතෘ |
ජැක් මා |
|
ශ්‍රී ලංකාවට gsp+ මුල්ම වතාවට ලැබුණු වර්ෂය |
2005 |
|
කොළඹ වරාය නගරය ඉදිකරන චීන සමාගම |
china harbor engineering |
|
ශ්‍රී ලංකාවට දුම්කොළ හඳුන්වා දෙන ලද්දේ කුමන ජාතිකයන්ද |
පෘතුගීසීන් |
|
අනුරාධපුර යුගයේදී මුල් වර්ග භාවිතා කරන ලද මෙරට පළමු ව්‍යවහාර මුදල් ඒකකය හඳුන්වන්නේ කුමන නමකින්ද |
කහපණ |
|
කාසි වල සිය නම ඇතුළත් කොට ඒවා නිකුත් කළ පළමු සිංහල රජු |
විජයබාහු රජු පොළොන්නරු යුගයේදී |
|
මහනුවර යුගයේදී සිංහලෙන් තුට්ටු ලෙස හැඳින්වූ ලන්දේසි කාසිය කුමක්ද |
ස්ටීවර් |
|
ලෝක ආර්ථික සමුළුව පවත්වන්නේ කොහේද |
සෑම වසරකම ජනවාරි මස ස්විට්සර්ලන්තයේ ඩාවොස් නුවර |
|
ව්‍යාග්‍ර ආර්ථිකයක් ඇති ආසියානු රටවල් හතර |
සිංගප්පූරුව දකුණු කොරියාව තායිවානය hongkong |
|
මෙවර එක් දින ක්‍රිකට් ලෝක කුසලානය ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කළේ කීවෙනි වරටද |
6 |
|
සෝවියට් දේශය 1959 දී මුල්වතාවට සඳ තරණය සඳහා යොදාගත් යානය |
ලූනා 1 |
|
අත්ලාංතික් සාගරය සහ පැසිපික් සාගරය සම්බන්ධ කරන ලෝක ප්‍රසිද්ධ ඇල |
පැනමා ඇල |
|
උතුරු කොරියාව සහ දකුණු කොරියාව වෙන් කරන අක්ෂංස රේඛාව |
38 |
|
යුක්‍රේනයේ 1986 දී සිදුවූ විශාල න්‍යෂ්ටික අනතුර |
චර්නොබිල් 2011 ෆුකුශිමා ජපන් |
|
බලපත්‍ර ලාභී වාණිජ බැංකු ගණන |
24 |
|
බලපත්‍රලාභී විශේෂිත බැංකු ගණන |
6 |
|
දේශිය හා විදේශීය බැංකු ඒකක ගණන |
13 & 11 |
|
1970 වසරේ දී ඇමරිකානු උදව් ඇතිව චිලී රටේ වාමාංශික ආණ්ඩුව පෙරළා දැමීමෙන් සියදිවි නසා ගත්තේය සැලවෙන ප්‍රසිද්ධ වාමාංශික දේශපාලඥයා කවුද |
සැල්වදෝර අයියන්දේ |
|
රතුකුරුස සංවිධානය පිහිට වූ වසර |
1863 |
|
සේවක අර්ථසාධක අරමුදලේ නිර්මාතෘ |
1958 දී ටී බී ඉලංගරත්න |
|
මහා බ්‍රිතාන්‍යයට අයිති රටවල් මොනවාද |
වෙල්සය එංගලන්තය ස්කොට්ලන්තය |
|
ඇමෙරිකා uk යුරෝපා සංගමය ජාතීන් අතර පොදු විනිමය අනූපාතයක් සඳහා 1944 සිට ක්‍රියාත්මක වූ ව්‍යාපෘතිය කුමක්ද |
බ්‍රෙට්න්වූඩ්ස් ක්‍රමය |
|
පොදු දේපොළ ක්‍රමය යම් විශේෂ අවස්ථාවන්හිදී වැදගත් වුවත් සාමාන්‍ය රටක පැවතිය යුත්තේ පෞද්ගලික දේපොළ ක්‍රමයයි. මෙම ප්‍රකාශය කාගේද |
ලියෝ ටොල්ස්ටෝයි ( සෝවියට්) |
|
මේන් ඛාන් - කෘතිය රචකයා කවුද |
හිට්ලර් |
|
ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාණ්ඩුකාරවරයා |
හෙන්රි මන්ක් මේසන් මුව |
|
කාන්තාවන් සීයකට සිටින පිරිමින් ගණන හඳුන්වන නම |
පුමිතිරි අනුපාතිකය |
|
සාපල්‍යතා අනුපාතිකය ගණනය කිරීම සඳහා යොදාගන්නා ගැහැණුන්ගේ වයස් සීමාව |
15-49 |
|
අල් ජසීරා පුවත් සේවය අයත් රට |
කටාර් |
|
ජාතික ඇඳුම් පතක් ගැනීමට සම්පූර්ණ කළ යුතු වයස |
15 |
|
cop 29 පැවැත්වෙන රට |
අසර්බයිජානය |
|
පළාත් පාලන ආයතනයක නිල කාලය |
4 |
|
ජාත්‍යන්තර බලශක්ති ඒජන්සියට අනුව අම්ලකර වායුව වැඩිපුරම විමෝචනය කරන රටවල් අනුපිළිවෙල |
චීනය ඇමෙරිකාව ඉන්දියාව රුසියාව ජපානය |
|
මහා බැංකුවේ පළමු ප්‍රාදේශීය කාර්යාලය පිහිටවූ වසර |
1981 මාතර 1982 අනුරාධපුර 1985 මාතලේ 2010 යාපනය තිරිකුණාමලය 2015 කිලිනොච්චි 2016 නුවරඑළිය 2017 කෙලිනොච්චි යාපනය ඒකාබද්ධ කිරීම |
|
ඉන්දියාවේ සිලිකන් නිම්නය |
බැංගලෝර |
|
මිනිසුන් ලක්ෂයකට වැඩිම වෛද්‍යවරුන් සිටින රට |
කියුබාව |
|
තොරතුරු දැනගැනීමේ පනතේ අංකය |
2016 අංක 12, 2017 සිට ක්‍රියාත්මකයි |
|
චීන ජාතික පාහියන් භික්ෂුව ලංකාවට පැමිණි වසර |
ක්‍රිස්තු වර්ෂ 412 |
|
ඡන්දයෙන් පත්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගණන 196 ක් බව දැක්වෙන ව්‍යවස්ථා සංශෝධනය කුමක්ද |
14 |
|
ඊසාන දිග මෝසම සක්‍රීය වන කාලය |
දෙසැම්බර් පෙබරවාරි |
|
සංවහන වැසි ලැබෙන කාලය |
මාර්තු අප්‍රේල් |
|
මුලින්ම ඉර උදාවෙන දූපත් දෙක |
සැමෙන්වා, කිරිබත් (පැසිපික් සාගරයේ) |
|
මෙරට සෙනෙට් මණ්ඩල ක්‍රමය අහෝසි වූ වසර |
1972 |
|
එක්සත් ජනපද ජනාධිපතිවරයට පත් වූ හොලිවුඩ් නළුවා |
ronald rager |
|
ඇමරිකාවේ ප්‍රථම ජනාධිපති |
1789 ජෝර්ජ් වොෂින්ටන් |
|
ලාබාලම ඇමෙරිකන් ජනපති |
තියඩෝර් රූස්වෙල්ට් |
|
1861 පත් වූ 16 වන ඇමරිකන් ජනපති |
ඒබ්‍රහම් ලින්කන් |
|
44 ඇමෙරිකන් ජනපති |
බැරක් ඔබාමා |
|
පාලකයා දාර්ශනික විය යුතුය යන යහපත් රාජ්‍ය කරන අවශ්‍ය න්‍යාය ඇතුළත් කෘතිය |
ප්ලේටෝ ගේ ද රිපබ්ලික් |
|
නිරක්ෂයට කැපෙන රටවල් ප්‍රමාණය |
13 |
|
2000 -2015 තෙක් ක්‍රියාත්මක වූ සහස්‍ර සංවර්ධන ඉලක්කවලින් ශ්‍රී ලංකාව අත් කරගත් ඉලක්ක 3 |
මැලේරියාව තුරන් කිරීම මාතෘ සෞඛ්‍ය ළදරු මරණ අවම කිරීම 3/8 |
|
සාමදාන විනිශ්චකරුවන් පත් කරන්නේ |
අධිකරණ ඇමැති |
|
සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රතිවිරුද්ධ අතර භ්‍රමණය වන ග්‍රහයා |
සිකුරු |
|
යුද්ධය ඇතිවන්නේ මේ සිත් තුළය එබැවින් සාම කඳවුරු බැඳිය යුත්තේද මිනිස් සිත් තුළය එක්සත් ජාතීන්ගේ කුමන අනුබද්ධ ආයතනයේ තේමා වේද |
unesco |
|
1971 වසරේ ආරම්භ කරන ලද පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් මුල්ම වතාවට හැදුනුපතක් නිකුත් කරේ කුමන වසරේදීද |
1972 සිරිමාවෝ |
|
උතුරු පළාතේ තල් වගාව ආරම්භ කරන ලද්දේ කුමන ජාතීන්ද |
මලබාර් ජාතිකයින් |
|
කතකලී අයත් වන්නේ ඉන්දියාවේ කුමන ප්‍රාන්තයට ද |
කේරළයට |
|
ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් ගම්මිරිස් වගා කරන දිස්ත්‍රික්ක |
මහනුවර මාතලේ බදුල්ල |
|
නූතන ඔලෙම්පිකිරි පියා ලෙස හඳුන්වන්නේ කවුද |
පියරේ තුඹටින් |
|
නූතන තාරකා විද්‍යාවේ පියා ලෙස හඳුන්වන්නේ කවුද |
නිකලස් කොපර්නිකස් |
|
සූරිය මල් ව්‍යාපාරය ගල්ඔය ව්‍යාපාරය තරුණ බෞද්ධ සංගමය අමද්‍යප සභාව යන සංගමයන්හි ආරම්භක නායකත්වය පිළිවෙලින් |
N M Perera D S සේනානායක ඩීබී ජයතිලක FR සේනානායක |
|
බයිකල් විල පිහිටා ඇති රට |
රුසියාව |
|
ලෝකයේ දිගම කඳු පන්තිය වන ඇන්ඳීස් පිහිටා ඇති මහද්වීපය |
දකුණු ඇමරිකාව |
|
පුල් එළිය කෘතිය සඳහා පදනම් වන දිස්ත්‍රික්කය |
අනුරාධපුර M D H සෙනෙවිරත්න |
|
2023 අගෝස්තුවේ දරුණු ලැව් ගින්නක් ඇතිවූ ඇමෙරිකා ප්‍රාන්තය කුමක් ද |
හවායි |
|
බ්‍රිතාන්‍යයේ නව විදේශ ඇමති ලෙස පත්වූ හිටපු අගමැතිවරයා |
ඩේවිඩ් කැමරන් |