• Shuffle
    Toggle On
    Toggle Off
  • Alphabetize
    Toggle On
    Toggle Off
  • Front First
    Toggle On
    Toggle Off
  • Both Sides
    Toggle On
    Toggle Off
  • Read
    Toggle On
    Toggle Off
Reading...
Front

Card Range To Study

through

image

Play button

image

Play button

image

Progress

1/111

Click to flip

Use LEFT and RIGHT arrow keys to navigate between flashcards;

Use UP and DOWN arrow keys to flip the card;

H to show hint;

A reads text to speech;

111 Cards in this Set

  • Front
  • Back

වැඩි ගෞරවාන්විත භාෂාව

존뎃말 / 높임말

අඩු ගෞරවාන්විත භාෂාව

반말

නාම පද

명사 / 단어

කොරියානු හෝඩිය

ස්වර

මූලික ස්වර

기본 모

සංයුක්ත ස්වර

이중 모

ව්‍යංජන

උදාහරණ

보기

ගොඩනැගිල්ල

건물

ස්ථානය

장소 /

මේ

අර

අපි

저희 / 우리

ඔහු

ඇය

그녀

ඔවුන්

그들

මේක

이것

ඒක

그것

අරක

저것

මොකක්ද?

무엇입니까 / 뭐예

කොහේද?

어디입니까 / 어디예요

කවුද

누구입니까 / 누구세요 / 누구예요

පුද්ගලයා

분 / 사람

කවද්ද?

언제입니까 / 언제예요

මිල කීයද?

얼마입니까 / 얼마예요

කොහොමද?

어떻습니까 / 어때요

මගේ

ශබ්ද කිරීම

발음

අදිනවා

입다

හදනවා

만들다

සර්වනාම

대명사

ක්‍රියාපද

동사

යනවා, එනවා

다니다

මිලදී ගන්නවා

사다

විකුණනවා

팔다

බලනවා

보다

ඉගෙන ගන්නවා

배우다

පාඩම් කරනවා

공부하다

විස්තර කරනවා

설명하다

ව්‍යායාම කරනවා

운동하다

නාමපදයක් වැඩි ගෞරවයෙන් වෙයි/වෙති/වෙමු/වෙමි

입니다

නාමපදයක් වැඩි ගෞරවයෙන් යෙක්ද? යක්ද?

입니까

නාමපදයක් එදිනෙදා ආකාරයෙන් වෙයි/වෙති/වෙමු/වෙමි

이에요 / 여요

නාමපදයක් එදිනෙදා ආකාරයෙන් යෙක්ද? යක්ද?

이에요? / 여요?

වැඩිගෞරවයෙන් නාමපදයක් නොවෙයි හෝ නැත

이 / 가 아닙니다

එදිනෙදා ආකාරයෙන් නාමපදයක් නොවෙයි හෝ නැ

이 / 가 아니에요

වැඩිගෞරවයෙන් නාමපදයක් නොවෙයි හෝ නැත ප්‍රශ්නයක් ඇසීම

이 /가 아닙니까?

එදිනෙදා ආකාරයෙන් නාමපදයක් නොවෙයි හෝ නැත ප්‍රශ්නයක් ඇසීම

이 / 가 아니에요?

වැඩිගෞරවාන්විත පුද්ගලයෙක් සම්බන්ධ නාමපදයක් සඳහා

이세요 / 세요

වැඩිගෞරව වර්ථමානකාල ක්‍රියාපදය

ㅂ니다 / 습니다

වැඩිගෞරව වර්ථමානකාල ක්‍රියාපද ප්‍රශ්න

ㅂ니까? / 습니까?

එදිනෙදා වර්ථමානකාල ක්‍රියාපද

아요 / 어요 / 해요

එදිනෙදා වර්ථමානකාල ක්‍රියාපද ප්‍රශ්න

아요? / 어요? / 해요?

වැඩිගෞරව වර්ථමාන ක්‍රියාපද නැත

지 않습니다 / 안

එදිනෙදා වර්ථමාන ක්‍රියාපද නැ

지 않아요 / 안

වැඩිගෞරව වර්ථමාන ක්‍රියාපද නැත ප්‍රශ්න

지 않습니까? / 안?

එදිනෙදා වර්ථමාන ක්‍රියාපද නැත ප්‍රශ්න

지 않아요? / 안?

වැඩිගෞරව කෙනෙක් ඉන්නවා / දෙයක් තියනවා

이 / 가 있습니다

එදිනෙදා කෙනෙක් ඉන්නවා / දෙයක් තියනවා

이 / 가 있어요

වැඩිගෞරව කෙනෙක් ඉන්නවද? / දෙයක් තියනවද?

이 / 가 있습니까?

එදිනෙදා කෙනෙක් ඉන්නවද? / දෙයක් තියනවද?

이 / 가 있어요?

වැඩිගෞරව කෙනෙක් නෑ / දෙයක් නෑ

이 / 가 없습니다

එදිනෙදා කෙනෙක් නෑ / දෙයක් නෑ

이 / 가 없어요

වැඩිගෞරව කෙනෙක් නැද්ද? / දෙයක් නැද්ද?

이 / 가 습니까?

එදිනෙදා කෙනෙක් නැද්ද? / දෙයක් නැද්ද?

이 / 가 없어요?

වැඩිගෞරව කරමින් පවතින ක්‍රියාපද

고 있습니다

එදිනෙදා කරමින් පවතින ක්‍රියාප

고 있어요

වැඩිගෞරව කරමින් පවතින ක්‍රියාපද ප්‍රශ්න

고 있습니까?

එදිනෙදා කරමින් පවතින ක්‍රියාපද ප්‍රශ්

고 있어요?

ක්‍රියාවිධාන / අණකිරීම

으세요 / 세요 / 으십시오 / 십시오

ක්‍රියාවක් කරන්න එපා

지 마세요/ 마십시오 / 마시오

අදහස් / යෝජනා / ඉල්ලීම් / කරමුද?

을까요? / ㄹ까요?

අදහස් / යෝජනා / ඉල්ලීම් / කරමු පිලිතුරු

읍시다 / ㅂ시다

ක්‍රියාවක් කරන්නම්

을게요 / ㄹ게요

ස්ථානයක නිපාතය

නිශ්චිත වෙලාවක නිපාතය (දිනය,දවස,මාසය,අවුරුද්ද)

තිබෙන තැනට පසු නිපාතය (උඩ,යට,පැත්තෙන්, දකුනෙන්)

ද්‍රව්‍යයේ නිපාතය (පුටුවේ, පොතේ)

දී, සිට ,ඉඳලා

에서

ස්ථානයක සිට - දක්වා

에서 - 까지

කාලය සිට - දක්වා

부터 - 까지

අයිතිය හඟවන නිපාතය (මගේ, කමල්ගේ)

මහතා, මහත්මිය, මෙනවිය, වැඩිගෞරව නිපාතය

බහුවචන කරන නිපාතය

ත් නිපාතය (මමත්, කමලුත්, මල්ලිත්)

වැඩි ගෞරව අතීතකාල ක්‍රියාපද

았습니다 / 었습니다 / 했습니다

වැඩි ගෞරව අතීතකාල ක්‍රියාපද ප්‍රශ්න

았습니까? / 었습니까? / 했습니까?

එදිනෙදා ආකාර අතීතකාල ක්‍රියාප

았어요 / 었어요 / 했어요

එදිනෙදා ආකාර අතීතකාල ක්‍රියාපද ප්‍රශ්න

았어요? / 었어요? / 했어요?

අතීතකාල ක්‍රියපදයක නැත

지 않았습니다 / 지 않았어요 / 안

අතීතකාල ක්‍රියපදයක නැත ප්‍රශ්න

지 않았습니까? / 지 않았어요

වැඩිගෞරව අනාගතකාල ක්‍රියාපද

을 / ㄹ 갑니다

වැඩිගෞරව අනාගතකාල ක්‍රියාපද ප්‍රශ්න

을 / ㄹ 갑니까?

එදිනෙදා අනාගතකාල ක්‍රියාපද

을 / ㄹ 가예요

අනාගතකාල අනිවාර්යයෙන් සිදුවන ක්‍රියාපද

껬습니다 / 껬어요

අනාගතකාල ක්‍රියාපද ප්‍රකාශ කරන වෙනත් ක්‍රම


을 / ㄹ 것이다


을 / ㄹ 예정이다

වගේ, විදියට

වගන්තිය

문장을

සංවාදය

문법

ජාතිය

국적

රැකියාව

직업

අතට අත දෙනවා

악수하다

වැඩිහිටි

어른

බාල ළමුන්/දරුවන්

어린

හඳුන්වා දෙනවා

소개하다

තමන් ගැන හඳුන්වාදීම

자기소개

යාලු කරගන්නවා

사귀

අයින්වෙනවා

빠지고

හරි

맞다