• Shuffle
    Toggle On
    Toggle Off
  • Alphabetize
    Toggle On
    Toggle Off
  • Front First
    Toggle On
    Toggle Off
  • Both Sides
    Toggle On
    Toggle Off
  • Read
    Toggle On
    Toggle Off
Reading...
Front

Card Range To Study

through

image

Play button

image

Play button

image

Progress

1/20

Click to flip

Use LEFT and RIGHT arrow keys to navigate between flashcards;

Use UP and DOWN arrow keys to flip the card;

H to show hint;

A reads text to speech;

20 Cards in this Set

  • Front
  • Back

ව්‍යාධි ජනකතාව

ආසාදනයකදි ක්ෂුද්‍ර ජීවියෙක් මඟිනි ධාරකයෙකුට රෝගයක් ඇතිකිරීමේ හැකියාව

ආක්‍රමණතාව / ආක්‍රමණිකතාව

මිනිස් සෛල/පටක වලට ආක්‍රමණය කොට එම සෛල පටක තුල ගුණනය වීමේ හැකියාව

ධුලක ජනකතාව / ධුලකතාව

සෛල/පටක වල සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට බාධා පමුණුවන විෂ/ධූලක ලෙස හඳුන්වන ජෛව රසායනික සංයෝග නිපදවීමේ හැකියාව

පොස්පොලයිපේස්

ප්ලාස්ම පටලයේ පොස්පොලිපිඩ සංඝටක විනාශ කිරීම


/සත්ත්ව සෛල පටක විනාශ කිරීම

ලෙසිතිනේස්

ප්ලාස්ම පටලයේ ලිපිඩ වල ඇති ලෙසිතීන් සංරචකය විනාශ කිරීම/ ජල විච්ඡේදනය කිරීම

හයිලුරොනිඩේස්

සෛල එකට බැඳ තබන හයිලුරොනික් අම්ලය විනාශ කිරීම /ජල විච්ඡේදනය කිරීම

ප්‍රතිජීවක යනු?

ක්ෂුද්‍ර ජීවියෙකු මඟින් සංස්ලේෂණය වන වෙනත් ක්ෂුද්‍ර ජීවියෙකුගේ ක්‍රියාව නිශේධනය කළ හැකි රසායනික ද්‍රව්‍ය

පෙනිසිලින්

බැක්ටීරියා සෛල බිත්ති සංස්ලේෂණය නිශේධනය කිරීම

ටෙට්‍රොසයික්ලීන්

ප්‍රෝටීන් සංසේචනය නිශේධනය කිරීම

එරිත්‍රොමයිසීන්

බැක්ටීරියා සංසේචනය නිශේධනය කිරීම

පොලිමික්සීන්

බැක්ටීරියා ප්ලාස්ම පටලය විනාශ කිරීම

ග්‍රිසොෆුල්වින්

ප්‍රති දිලීර ප්‍රතිජීවකයක් වන අතර එමගින් ප්ලාස්ම පටලය විනාශ කරයි

මිනිස් සිරුරට ව්‍යාධිජනක ක්ෂුද්‍රජීවීන් ඇතුළු විය හැකි ප්‍රධාන ප්‍රවේශ මාර්ග

ආමාශ ආන්තික මාර්ගය


ස්වසන මාර්ගය


මෞත්‍ර ලිංගික මාර්ගය


හම මතුපිට ඇති තුවාල

විශිෂ්ඨ නොවන ප්‍රධාන ආරක්ෂක යාන්ත්‍රිණ 4

හම සහ ශ්ලේෂ්මල පටලය


දේහ තරල වල ඇති ප්‍රති ක්ෂුද්‍ර ජීවී ද්‍රව්‍ය


භක්ෂක සෛලකතාවය


ප්‍රදාහක ප්‍රතිචාරය

බහිෂ්ධූලක හා අන්තශ්ධූලක අතර වෙනස්කම්

බහිෂ්ධූලක අන්තශ්ධූලක


තාප අස්ථායී තාප ස්ථායී


ප්‍රෝටීන ලිපෝපොලිසැකරයිඩ

ව්‍යාධිජනකතාවට දායක වන ප්‍රධාන බහිෂ්ධූලක සහ ඒවා සාදන ක්ෂුද්‍රජීවීන් සඳහා උදාහරණ

නියුරොටොක්සීන - clostridium tetani / clostridium botulinum



එන්ටරෝටොක්සීන - vibrio cholera



සයිටොටොක්සීන - corynebacterium diphtheriae

ජෛව ගෝලයේ ක්ෂුද්‍ර ජීවීන් ප්‍රමුඛව දක්නට ලැබීමට ප්‍රධාන හේතු

i. පෝෂණ විවිධත්වය/පරිවෘත්තිය විවිධත්වය


ii. වේගයෙන් ප්‍රජනනය කිරීමට ඇති හැකියාව / වේගවත් වර්ධන වේගය/ අඩු ජනන කාලය


iii. කායික විද්‍යාත්මක විවිධත්වය/ස්වසන විවිධත්වය/ ඔක්සිජන් ඇතිව හෝ නැතිව ජීවත්වීමේ හැකියාව


iv. විවිධ පරිසර වල ජීවත්වීමට ඇති හැකියාව

ක්ෂුද්‍රජීවීන් මඟින් නරක් වූ ආහාර ද්‍රව්‍ය වල දක්නට ලැබෙන භෞතික සූචක

ගම් වර්ග/ සෙවල සෑදීම


ආහාර මෘදු වීම/ වයනය වෙනස් වීම


වර්ණ වෙනස් වීම / වර්ණීභවනය


රසය වෙනස් වීම

ආහාර මඟින් වැළදෙන ආසාදන යනු?


උදාහරණ

ව්‍යාධිජන ක්ෂුද්‍ර ජීවීන් අඩංගු ආහාර පරිභෝජනය නිසා ඇතිවන අතර ශරීරය තුළ වැඩේ/ ගුණනය වේ



Salmonella typhi - උණසන්නිපාතය (Thypoide fever)


Salmonella paratyphi - paratypnoid fever


Vibrio cholarae - කොළරාව


Shigella - බැක්ටීරියා අතීසාරය

ක්ෂුද්‍රජීවීන් මඟින් නරක් වූ ආහාර ද්‍රව්‍ය වල දක්නට ලැබෙන රසායනික වෙනස්කම්

Ph අගය වෙනස් වේ


ආහාර උපස්ථරයේ ජීව රසායනික සංයුතිය වෙනස් වේ